විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
විපක්ෂයේ විරෝධය මැද අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමින් සිටින බව වාර්තා වේ.
නමුත් එම විරෝධය නොතකා අමාත්‍යවරයා පනත ගෙන ඒමට සූදානමින් සිටින බව පැවසේ.
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
2022-06-09T12:25:00+05:30
Gossip Lanka Hot News