ශවේන්ද්‍රට මාධ්‍ය තහනමක්? ඉහළ බලපෑමක්!
හිටපු යුධ හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මාධ්‍ය ඉදිරියේ පෙනී නොසිටින ලෙසට දැනුම් දී ඇතැයි තොරතුරු වාර්තා වෙනවා.
ඉහළ දේශපාලන අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදු කොට ඇති අතර පසුගිය දිනවල රටපුරා ඇති වූ තත්වය හමුවේ තමන් වෙනුවෙන් පෙනී නොසිට ,යුධ හමුදාව ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහු බොහෝ දේශපාලකයින්ගේ විවේචනයට ද ලක් ව තිබුනා.
උපුටා ගැනීම : නෙත් ගොසිප්
ශවේන්ද්‍රට මාධ්‍ය තහනමක්? ඉහළ බලපෑමක්!
2022-06-03T13:22:00+05:30
Gossip Lanka Hot News






