තම නිවස හදන්න ඇමතිවරයෙක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරයි
ඉකුත් මැයි 09 වැනිදා රට පුරා ඇති වූ කලහකාරී සිදුවීම්වලදී තම නිවාස ඇතුලු දේපල විනාශ වූ ප්‍රබල අමාත්‍යවරයකු ඒවා නැවත ඉදිකිරීම සඳහා සමාගම වලින් මුදල් රැස් කරමින් සිටින බව වාර්තා වෙයි.
අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශයට සම්බන්ධ සැපයුම් සමාගම්වලින් මෙසේ ලක්ෂ ගණනින් මුදල් එකතු කරන බවද ඖෂධ සමාගම් කිහිපයක් ද මේ අතර ඇති බවත් සඳහන්ය.
මේ සඳහා සම්බන්ධීකරණ කටයුතු අමාත්‍ය පුත්‍රයකු මෙන්ම අමාත්‍යවරයාගේ ව්‍යාපාරික ලේකම් ලෙස කටයුතු කළ අයෙකු ද සිදු කරමින් ඇතැයිද පැවසේ.
තම නිවස හදන්න ඇමතිවරයෙක් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් එකතු කරයි
2022-06-25T16:27:00+05:30
Gossip Lanka Hot News






