මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට සේවා දිගුවක් ලබා දීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය බලාපොරොත්තුවෙන් සිටී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.
මේ මස 30 වන දා වන විට නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති බවත් ඔහුගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමේ කුමන්ත්‍රණයක් ඇති නම් එය පරාජය කරන බවත් එකහඬින් මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට පැවසූ බවද ඔහු පැවසීය.
මහ බැංකු අධිපති ඉවත් කරන්න කුමන්ත‍්‍රණයක්? ධුරය දිගු කරන්න අගමැතිගේ නිර්දේශ එනතුරු ජනපති බලාහිදී!
2022-06-22T09:52:00+05:30
Gossip Lanka Hot News





