මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා... ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා - වාසුගෙන් හෙළිදරව්වක් (VIDEO)
මහින්ද රාජපක්ෂ මහතතාගේ 2009-2016 ආණ්ඩු සමයේදී අයථා ආකාරයට ඩොලර් බිලියන 45ක් රටින් පිටව ඇති බව හිටපු ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ජවාරම්කාරයන් විසින් මෙය සිදු කොට ඇති බවත්, ආණ්ඩුවේ බලධාරීනුත් ඒවායේ පංගුකාරයන් වී ඇති බවත්ය.
මහින්දගේ අන්තිම අවුරුදු හයේදි ඩොලර් බිලියන 45ක් අයථා විදිහට රටින් පිටවෙලා... ආණ්ඩුවෙ අයත් ඒවයේ පංගු බෙදාගෙන තියෙනවා - වාසුගෙන් හෙළිදරව්වක් (VIDEO)
2022-06-22T09:13:00+05:30
Gossip Lanka Hot News