ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි (VIDEO)
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්ත මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.
ඔහු අමාත්‍ය ධුරයකද දිවුරුම් දීමට නියමිතව ඇත.
ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි (VIDEO)
2022-06-22T10:19:00+05:30
Gossip Lanka Hot News