මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි!
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ලෙස දිගටම තබාගන්නා ලෙස ආණ්ඩුව පක්ෂයේ මැති ඇමතිවරුන් කල ඉල්ලීම පිළිබඳ අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මහ බැංකු අධිපති ගැන ජනපති අවසන් තීන්දුව දැනුම් දෙයි!
2022-06-21T15:38:00+05:30
Gossip Lanka Hot News





