ගෝල්ෆේස් අරගලයට යළිත් පණ එයි! මහා ජනකායක් පෙළපාලිවලින් භූමියට එයි! මහා සටනක ආරම්භයක් වගේ! (VIDEO)
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් ආරම්භ කෙරුණු ගාලුමුවදොර පිටියේ ‘Go Home Gota’ අරගලයට මේ වන විට දහස් ගණන් ජනකායක් පැමිණෙමින් සිටිනවා.
පසුගිය දින කිහිපයේ අරගලයට එක්ව සිටි පිරිසේ යම් අඩුවක් පෙන්නුම් කළද, පවතින අර්බුදකාරී තත්ත්වය උග්‍ර අතට පත්වීමත් සමග මෙලෙස ජනතාව යළිත් අරගලයට එක්වන අයුරු දැකගත හැකියි.
ගෝල්ෆේස් අරගලයට යළිත් පණ එයි! මහා ජනකායක් පෙළපාලිවලින් භූමියට එයි! මහා සටනක ආරම්භයක් වගේ! (VIDEO)
2022-06-18T21:34:00+05:30
Gossip Lanka Hot News