නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)
ඔස්ට්‍රේලියා කණ්ඩායමට උපහාර දක්වන මුවාවෙන් කහ පැහැති ටීෂර්ට් ඇද පොහොට්ටුවේ එක්තරා කණ්ඩායමක් නින්දිත ආකාරයට දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
ඒ මහතා සදහන් කරන්නේ ක්‍රිකට් ජයග්‍රහණ පවා මෙම කණ්ඩායම තම දේශපාලන වාසියට යොදා ගැනීමට තරම් පහත් තත්ත්වයට ඇද වැටී ඇති බවකි.
නින්දිත පහත් විදිහට ක්‍රිකට් ජයග්‍රහණය පොහොට්ටුවේ කණ්ඩායමක් දේශපාලන ගේම් එකකට යොදාගන්නවා! කහ පාට ගේම් එකට විපක්ෂ නායකත් පහර දෙයි! (VIDEO)
2022-06-24T22:18:00+05:30
Gossip Lanka Hot News