gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියා යානය රදවා ගැනීම දේශපාලන කුමන්ත‍්‍රණයක්... අඩු මිල තෙල් ගැනීම වැලැක්වීමටයි... පසුපස නාමල් (VIDEO)

කටුනායක ගුවන් තොටුපලේ රුසියානු ගුවන් යානයක් රඳවා තබා ගැනීම නිශ්චිතවම දේශපාලන කුමන්ත්‍රණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ගුවන්තොටුපල භාර අමාත්‍යවරයා කවුරුවත් තවදුරටත් එය පාලනය කරන්නේ නාමල් රාජපක්ෂ මහතා ගේ යටතේ කටයුතු කරන පිරිසක් විසින් බවයි.

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගැනීමේ සාකච්ඡාවක් සිදුවෙමින් තිබියදී මෙම කුමන්ත්‍රණ සිදුවීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka