ඉන්දියාව කන්කසන්තුරේත් අල්ලයි! කෙළින්ම ඉන්දීය බඩු උතුරට එවන්න ඔක්කොම ලෑස්තියි!
කන්කසන්තුරේ (KKS) වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක මූල්‍ය ආධාර ලබා දී ඇති බව ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව කන්කසන්තුරේ වරාය කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
වරාය සංවර්ධනය කිරීමෙන් පසු ඉන්දියාවෙන් ඍජුව භාණ්ඩ ප්‍රවාහනය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය ද සිල්වා ප්‍රකාශ කළේ.
ඉන්දියාව කන්කසන්තුරේත් අල්ලයි! කෙළින්ම ඉන්දීය බඩු උතුරට එවන්න ඔක්කොම ලෑස්තියි!
2022-06-20T14:25:00+05:30
Gossip Lanka Hot News





