මිරිහානට ගියා... ඥානක්කාගේ ගේ ඉස්සරහට ගියා... රනිල්ව පන්නන්න බදාදා රනිල්ගේ ගේ ඉස්සරහට එන්න - හිරුණිකා අලුත් වටයකින් සටන පටන් ගන්න සූදානම් වෙයි!
ලබන බදාදා (22) දිනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහකාගේ නිවස ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට හිරුණිකා ප්‍රේමචන්දු මහත්මිය සැලසුම් කර ඇත.
‘රාජපක්ෂලාගේ ගැලවුම්කරුවා රනිල්ගෙන් මව්බිම බේරාගනිමු’, ‘ජුදාස් පන්නයේ අගමැති නෙරපා හරිමු’ යන සටන් පාඨ ඔස්සේ මෙම උද්ඝෝෂණය පැවැත්වෙනු ඇත.
මිරිහානට ගියා... ඥානක්කාගේ ගේ ඉස්සරහට ගියා... රනිල්ව පන්නන්න බදාදා රනිල්ගේ ගේ ඉස්සරහට එන්න - හිරුණිකා අලුත් වටයකින් සටන පටන් ගන්න සූදානම් වෙයි!
2022-06-20T14:47:00+05:30
Gossip Lanka Hot News