රනිල්ගෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට වැඩමුලුවක්! අන්තිම මොහොතේ තැන වෙනස් කරයි!
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත හෙට දිනයේදී වැඩමුලුවක් පැවැත්වීමට නියමිතව ඇත.
මුලින් මෙම වැඩමුලුව අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පසුව එය පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1 වෙත මාරු කර ඇති බව දැනගන්නට ඇත.
රනිල්ගෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට වැඩමුලුවක්! අන්තිම මොහොතේ තැන වෙනස් කරයි!
2022-06-01T16:58:00+05:30
Gossip Lanka Hot News