දුමින්ද සිල්වාට 'වලිප්පුව' සෑදී රෝහල්ගත කරයි
අධිකරණය විසින් නැවතත් අත්අඩංගුවට ගැනීමට නියම කළ දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් ඔහු ඊට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.
දුමින්ද සිල්වාට 'වලිප්පුව' සෑදී රෝහල්ගත කරයි
2022-06-01T14:17:00+05:30
Gossip Lanka Hot News







