ඓතිහාසික හමුවීමක්! මුල්වරට ජාතික ජන බලවේගයයි පෙරටුගාමීනුයි එකට වාඩි වෙයි! (VIDEO)
පළමු වතාවට ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී පත්ෂය අතර අද දිනයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.
විපක්ෂයේ පක්ෂ සියල්ල පොදු වැඩපිළිවෙළකට එකග කර ගැනීමේ පෙරටුගාමී පක්ෂයේ වැඩපිළිවෙළ යටතේ මෙම හමුව පැවැත්වී තිබිණ.
ඓතිහාසික හමුවීමක්! මුල්වරට ජාතික ජන බලවේගයයි පෙරටුගාමීනුයි එකට වාඩි වෙයි! (VIDEO)
2022-06-01T15:39:00+05:30
Gossip Lanka Hot News