ධම්මික පෙරේරා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දී තිබේ.
ඒ අනුව, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ඒ මහතා දිවුරුම් දී තිබේ.
ධම්මික පෙරේරා තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
2022-06-24T20:42:00+05:30
Gossip Lanka Hot News