"නැව ගිලෙන්නේ නැහැ,පැද්දෙනවා විතරයි...ඕන එකක් හම්බ වුණොත් මම කරන්න ලෑස්තියි" - මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසු ධම්මික පෙරේරා මුල් වරට මාධ්‍යයට කී දේ! (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (ජූනි 22) මාධ්‍ය වෙත සිය අදහස් පළ කළේ ය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ ය.
"නැව ගිලෙන්නේ නැහැ,පැද්දෙනවා විතරයි...ඕන එකක් හම්බ වුණොත් මම කරන්න ලෑස්තියි" - මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසු ධම්මික පෙරේරා මුල් වරට මාධ්‍යයට කී දේ! (VIDEO)
2022-06-22T15:17:00+05:30
Gossip Lanka Hot News