යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය වරයෙක් යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබේ.
හැට නව ලක්ෂයක ජනවරමක් ලබා තිබියදී පොහොට්ටුවේ අග්‍රාමාත්‍යවරයෙකු යටතේ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව ඔවුන් සඳහන් කර ඇත.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉදිරියේ දී යහපත් දෙයක් සිදුවනු ඇති බවත් කලින් පැවති ආකාරයේ ආණ්ඩුවක් හදන්නේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත් ය.
යලිත් පොහොට්ටු අගමැතිවරයෙක්..? පොහොට්ටුව ජනපතිට කියයි…
2022-06-19T10:28:00+05:30
Gossip Lanka Hot News






