වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..
ඉන්ධන ලබා දීමේදී වාහනයේ අංකය අනුව මාසයකට හෝ සතියකට දිනයක් පමණක් ඉන්දන ලබා දීම සදහා වැඩපිළිවෙලක් යෝජනා වී තිබේ.
සීමිත ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා මූලිකව කළමනාකරණය කර ගැනීම මෙහි අරමුණ වී ඇත.
එහිදී පෞද්ගලික බස් රථ, පාසල් සිසු ප‍්‍රවාහන රථ, කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන්, බහාලුම් ප්‍රවාහනය ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්ධන බෙදාහැරිම තීරණය කර ඇත.
සෙසු වාහන සදහා මාසිකව නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් පමණක් නිකුත් කිරීමටද නියමිතය.
වාහනයේ අංකය අනුව ඉන්ධන.. යෝජිත සලාක ක‍්‍රමය මෙන්න..
2022-06-19T09:47:00+05:30
Gossip Lanka Hot News






