මේ රට මේ ප්‍රපාතයට වැටුණේ ජනාධිපති ගත් වැරදි තීන්දු නිසා! මේ ජනාධිපති ඉන්නකම් ලෝකය අපිට උදව් කරන්නේ නෑ! ජනාධිපතිතුමාගේ උද්ධච්ජකම පැත්තකින් තියලා අයින් වෙන දිනයක් කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක තමයි එකම විසඳුම! (VIDEO)
රට මේ තරම් ප්‍රපාතයකට වැටුණේ ජනාධිපතිවරයා ගත් වැරදි තීන්දු නිසා බවත්, අර්බූදයෙන් ගොඩ ඒමට නම් ඇති එකම විසදුම වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
තම පක්ෂය මුලින්ම යෝජනා කළේ රාජපක්ෂවරු නොමැති සර්ව පාක්ෂික ආණ්ඩුවක් බවද හෙතෙම සදහන් කර සිටියේය.
එමනිසා දැන්වත් ජනාධිපතිවරයා සිය උද්දච්ජ බව අතහැර රට වෙනුවෙන් වැඩ කළ යුතු බවත්, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නොකරන තාක් ලෝකය අපට ආධාර නොකරන බවත් හෙතෙම කියා සිටියේය.
මේ රට මේ ප්‍රපාතයට වැටුණේ ජනාධිපති ගත් වැරදි තීන්දු නිසා! මේ ජනාධිපති ඉන්නකම් ලෝකය අපිට උදව් කරන්නේ නෑ! ජනාධිපතිතුමාගේ උද්ධච්ජකම පැත්තකින් තියලා අයින් වෙන දිනයක් කියලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක තමයි එකම විසඳුම! (VIDEO)
2022-06-19T10:37:00+05:30
Gossip Lanka Hot News