මෙන්න ජාත්‍යන්තර මොළකාරයෝ ලංකාව ඇදලා දාපු තැන! ළමා මන්දපෝෂණයෙන් ලංකාවට ලෝකයෙන්ම 7 වැනි තැන! ඉස්සරහට තවත් අමාරුයිලු! කියන්නේ යුනිසෙෆ් එකෙන්! (VIDEO)
මේ වනවිට ලෝකයේ ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත බිස්මාර්ක් ස්වංගින් මහතා පැවසීය.
මෙම කලාපයේ දෙවන ස්ථානයට ලංකාව පත්ව ඇති බව කී ඒ මහතා ඉදිරියේදී මෙම තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවද කියා සිටියේය.
මෙන්න ජාත්‍යන්තර මොළකාරයෝ ලංකාව ඇදලා දාපු තැන! ළමා මන්දපෝෂණයෙන් ලංකාවට ලෝකයෙන්ම 7 වැනි තැන! ඉස්සරහට තවත් අමාරුයිලු! කියන්නේ යුනිසෙෆ් එකෙන්! (VIDEO)
2022-06-19T09:17:00+05:30
Gossip Lanka Hot News