225 ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු ඉවත් කරයි
වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ නේවාසික තොරතුරු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් News 1st පුවත් සේවය වෙත කියා ඇත්තේ රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවය.
225 ගුටි නොකා බේරාගන්න පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියෙන් මන්ත්‍රී පුද්ගලික තොරතුරු ඉවත් කරයි
2022-06-29T14:09:00+05:30
Gossip Lanka Hot News