gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පස් පාරක් සම්මත ‌නොවුණු 21 අද කැබිනට්ටුවේදී සම්මත වෙයි!

21 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අද ලැබී ඇත.

සංශෝධනවලට යටත්ව 21 වැනි ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

ඒ අනුව හැකි ඉක්මණින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ දී මිට සුළු මොහොතකට කලින් තීරණය කළේය.

මීට පෙර පස් වතාවක් මෙම සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළද එය සම්මත වී තිබුණේ නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka