අමරවීර ශ්‍රීලනිපය ඇතුළෙ ඉඳන් රනිල්ව අගමැති කරන්න ගහපු ගේම්, ඇමැතිකම් ගන්න ගහපු ගේම්, ජනාධිපති හෙළි කරපු හැටි විමල් රටටම කියයි! (VIDEO)
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කිරීමට, මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර තිබූ බව විමල් වීරවංශ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි විමල් වීරවංශ මහතා කියා සිටියේ.
අමරවීර ශ්‍රීලනිපය ඇතුළෙ ඉඳන් රනිල්ව අගමැති කරන්න ගහපු ගේම්, ඇමැතිකම් ගන්න ගහපු ගේම්, ජනාධිපති හෙළි කරපු හැටි විමල් රටටම කියයි! (VIDEO)
2022-06-21T21:00:00+05:30
Gossip Lanka Hot News