බැසිල් යලි වැඩ අරඹයි! පොහොට්ටු බලමුළු කැදවයි!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ ආසන මට්ටමින් කොළඹට කැඳවීමට එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත.
එහි පළමු රැස්වීම එළැඹෙන 24 වැනි දා එහි ප්‍රධාන කාර්යාලය පැවැත්වේ.
ඒ සඳහා කැඳවා ඇත්තේ මහර ආසනයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් ය.
බැසිල් යලි වැඩ අරඹයි! පොහොට්ටු බලමුළු කැදවයි!
2022-06-22T06:59:00+05:30
Gossip Lanka Hot News





