gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

හදිසියේ රෝගී වූ වයස අවුරුදු 12ක දරුවකු රෝහලට රැගෙන ඒම සදහා වාහනයක් නොමැති වීම හේතුවෙන් දරුවා මියගොස් ඇති බව කල්පිටියෙන් වාර්තා වේ.

පසුව බයිසිකලයකින් දරුවා රෝහලට රැගෙන ආවත් ඔහු බේරාගැනීමට නොහැකි වූ බව මව්පියෝ පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka