චමුදිත පෝලිම කඩා තෙල් ගැහුවාද? පොලිසියෙන් බූලි පටවා දුන්නාද?
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඉන්ධන පෝලිමෙන් පරිබාහිරව ඉන්ධන ලබා ගන්නා ආකාරය දැක්වෙන පින්තූර කිහිපයක් සමාජ ජාලවල හුවමාරු වෙයි.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චමුදිත සමරවික්‍රම මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.
චමුදිත පෝලිම කඩා තෙල් ගැහුවාද? පොලිසියෙන් බූලි පටවා දුන්නාද?
2022-06-29T12:41:00+05:30
Gossip Lanka Hot News







