මාධ්‍යවේදියකු මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) කැඳවනු ලැබුවා.
ඔහු යොදන ලද සිරස්තලයක් සම්බන්ධයෙන් කරුණු විමසීමට එම කැඳවීම කර ඇති අතර, මාධ්‍ය මර්දනයට එරෙහිව සහෝදර මාධ්‍යවේදීන් විසින් එම ස්ථානයේ නිහඬ විරෝධතාවක්ද සංවිධාන කර තිබුණා.