‘ගෝඨා ගෝ හෝම්’ වෙනස් වෙයි! සටන් පාඨය අලුත් වෙයි! හෙට සිට ඇරඹෙන අලුත් සටන ගැන ගෝල්ෆේස් පිටියෙන් රටටම දුන්න විශේෂ නිවේදනය (VIDEO)
ගෝඨා ගෝ හෝම් අරගලයේ මුහුණුවර වෙනස් කිරීමට අරගලකරුවන් තීරණය කොට ඇත.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මුලු රටම ගෝඨා ගෝ ගමක් නැතහොත් සටන් බිමක් බවට පත් කරන බව ඔව්හු සදහන් කර සිටිති.
වහාම ගෙදර යන ලෙස සූදානම් වන ලෙසත්, ජනාධිපතිවරයා ගෙදර යැවීමට තමන් සූදානම් බවත් ඔවුහු සදහන් කර සිටිති.
‘ගෝඨා ගෝ හෝම්’ වෙනස් වෙයි! සටන් පාඨය අලුත් වෙයි! හෙට සිට ඇරඹෙන අලුත් සටන ගැන ගෝල්ෆේස් පිටියෙන් රටටම දුන්න විශේෂ නිවේදනය (VIDEO)
2022-06-17T19:57:00+05:30
Gossip Lanka Hot News