රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා - රාජිත හෙළිදරව්වක් කරයි (VIDEO)
රාජපක්ෂවරුන්ගේ මුදල් සගවාගෙන සිටින ව්‍යාපාරිකයන් දෙන්නෙක් ලංකාවට පැමිණ මන්ත්‍රීවරු මුදලට ගැනීම ආරම්භ කර ඇති බවත්, එක මන්ත්‍රීවරයකු කෝටි 10ක සිට ලන්සු තබා ඇති බවත් රාජිත සේනාරත්න මහතා සදහන් කර සිටියේය.
තමන්ටද ආණ්ඩුවට එක් වෙන ලෙස වික්‍රමසිංහ මහතා ආරාධනා කළ බව මන්ත්‍රීවරයා කීය.
රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා - රාජිත හෙළිදරව්වක් කරයි (VIDEO)
2022-05-13T18:16:00+05:30
Gossip Lanka Hot News