gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වාහනවලට තෙල් ගහද්දි බලා‌ගෙන! තෙල්වලට වතුර කලවම් කරලා! නාරම්මල බවුසරයක් චෙක් කරද්දී අතේ මාට්ටු! (VIDEO)

මේ වනවිට රට පුරා බෙදාහැරෙන ඉන්ධනවලට වතුර කලවම් කොට ඇති බව අනාවරණය විය.

නාරම්මල ඉන්ධන හලකට පැමිණ තිබූ තෙල් බවුසරයක් සම්බන්ධයෙන් කළමනාකාරීත්වය කළ පරීක්ෂණයකදී මේ බව අනාවරණය වී ඇත.

නමුතු එම බවුසරය ඊට පෙර ඉන්ධන හල් 2කට පමණ ඉන්ධන ගොඩබා ඇති බවද වාර්තා විය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka