gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොල්දූව මංසන්ධිය උණුසුම් වෙයි...පොලීසිය හා ගැටෙමින් බාධක බිඳ දමමින් ඉදිරියටම ඇදෙන අන්තරේ...නවතම දර්ශන මෙන්න (VIDEO)

පොල්දූව මංසන්ධිය අසළ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමන පොලිස් මාර්ග බාධක ඉවත් කරමින් ඉදිරියට ගමන්කිරීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

එහි නවතම දර්ශන පහතින් 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka