මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි! මෙන්න පැයකට කලින් නාමල් දාපු ට්විටර් වීඩියෝ එක! අලුත් ගමනක් පටන් ගන්න සංඥාවක්! (VIDEO)
නාමල් රාජපක්ෂ මහතා විසින් මීට පැයකට පෙර සිය ට්විටර් ගිණුමේ පැරණි වීඩියෝවක් පළ කොට ඇත.
එහි ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කළ කතාවකි.
එහි අගමැතිවරයා පවසන්නේ ‘මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි’ යැයි කියාය.
#MahindaRajapaksa pic.twitter.com/SQrz3vH4Mk
— Namal Rajapaksa (@RajapaksaNamal) May 8, 2022
මේ අගමැතිකම මට මහ ලොකු කජ්ජක් නෙමෙයි! ජනාධිපති වුණත් අගමැති වුණත් නිකම්ම නිකම් මන්ත්‍රී වුණත් මහින්ද රාජපක්ෂ මහින්ද රාජපක්ෂමයි! මෙන්න පැයකට කලින් නාමල් දාපු ට්විටර් වීඩියෝ එක! අලුත් ගමනක් පටන් ගන්න සංඥාවක්! (VIDEO)
2022-05-08T21:30:00+05:30
Gossip Lanka Hot News