gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive : මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි.

ඒ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්මැලි සෑය වැඳපුදා ගෙන කොළඹ පැමිණි පසු මෙම ලිපිය යොමු කර ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

හෙට දිනයේ අරලියගහ මැදුරට කැඳවා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇතැයි ද සඳහන්ය.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka