රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)
රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී ජනතා නියෝජිතයකු බවත් සිර දඬුවම් විඳිමින් පවා ඔහු සිය ආත්මය රැක ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වරක් රන්ජන් ම ප්‍රකාශ කළ පරිදි “උන් ඔක්කොම යාළුවෝ මල්ලි”යන ප්‍රකාශය මේ මොහොතේ නැවත සිහිපත්වන බව කී විපක්ෂ නායකතුමා උන්ගේ යාළුවෙකු නොවුණු නිසා රන්ජන් තවමත් සිරගතව හිඳින බව ද පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (22) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදීය. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ද එක්ව සිටියේය.
රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)
2022-05-22T21:37:00+05:30
Gossip Lanka Hot News