‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)
කඩුවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනාවක් ජනතාව පෝලිමේ රැඳී සිටියදී තමන් පාතාලයට සම්බන්ධ බව කියමින් එහි පැමිණ සිටි තරුණයකු තම හිතවතුන්ගේ වාහනවලට ඉන්ධන ලබාදීමේ සිද්ධියක් වාර්තා වුණා.
එහිදී තෙල් පෝලිමේ රැඳී සිටි එක් තරුණයකු ඊට එරෙහිව හඬ නැගූ අතර පාතාලේ බව කියූ පුද්ගලයා එම තරුණයාට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කරන අයුරුද දැකගත හැකි වුණා.
එම අවස්ථාව ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.
‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)
2022-05-22T21:40:00+05:30
Gossip Lanka Hot News






