ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමින් කියා සිටියේ ලංකාව අද ණය ගෙවාගත නොහැකි රටක් ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිත බවත්, ඒ සදහා ලබා දුන් මාසයක සහන කාලය අදින් ඉක්ම යන බවත්ය.
එම ණය මුදල් ගෙවන ආකාරය පිළිබදව මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියද අගමැතිවරයා ඊට නිසි පිළිතුරක් නොදීම විශේෂ සිදුවීමක් විය.
ඒ අනුව ඊට පිළිතුරු දුන් හිටපු මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා කියා සිටියේ කවුරු බලයට පැමිණියද මේ අර්බූධයට මුහුණ දීමට සිදුව ඇති බවකි.
ලංකාව අද ණය ගෙවන්න බැරි තත්ත්වයට පත්වෙනවා! සල්ලි ගෙවන්නේ කොහොමද? කකුලෙන් අදින්න නෙමෙයි අහන්නේ! හර්ෂ අහපු ප්‍රශ්නෙට රනිල් උත්තර නොදී පැන යයි! අලි සබ්‍රි මැද්දට පැනලා ඇත්තම කතාව කියයි! (VIDEO)
2022-05-18T21:12:00+05:30
Gossip Lanka Hot News





