සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි..
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු එළැඹෙන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කලේය.
පසුගිය 9 වනදා ගාළු මුවදොර හා අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගලවලට පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු සැකපිට අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊයේ දිනයේය.
ප‍්‍රශ්ණ කිරීම්වලින් පසු අද දිනයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක රිමාන්ඩ් කරයි..
2022-05-18T21:05:00+05:30
Gossip Lanka Hot News





