‘ශ‍්‍රී ලංකාව බංකොලොත්... ඩොලරුත් නෑ... රුපියලුත් නෑ…’- අගමැති රනිල් විදෙස් මධ්‍යයට කියයි (VIDEO)
ශ්‍රී ලංකාව බංකොලොත් තැනකට පැමිණ සිටින බවත් ශ‍්‍රී ලංකාවට මින් පෙර කිසි දිනෙක මෙවැන්නක් සිදු වී නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
‘අපිට ඩොලර් නෑ.. රුපියල්ද නෑ.. මේ මොහොතේ ජනතාවට තවත් බර දරාගත නොහැකි යි’ යනුවෙන්ද එහි ඔහු පවසයි.
‘ශ්රී ලංකාව බංකොලොත්... ඩොලරුත් නෑ... රුපියලුත් නෑ…’- අගමැති රනිල් විදෙස් මධ්‍යයට කියයි (VIDEO)
2022-05-20T11:35:00+05:30
Gossip Lanka Hot News