රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී රාජපක්ෂලා එක්ක ඩීල් දාන රනිල්ගේ රෙදි ඔක්කොම එක පාර ගලවා දමයි (VIDEO)
අද දින පාර්ලිමේන්තුවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.
ඒ මහතා කියා සිටියේ අද දින නියෝජ්‍ය කතානායක තෝරන ජන්ද විමසීමේදී වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ නියෝජිතයාට ජන්දය ලබා දෙන ලෙස කියමින් මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ බවකි.
මෙවැනි හොරුන් සමග රාජපක්ෂවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙනාවද පළක් නොවන බවද ඒ මහතා කියා සිටියේය.
රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී රාජපක්ෂලා එක්ක ඩීල් දාන රනිල්ගේ රෙදි ඔක්කොම එක පාර ගලවා දමයි (VIDEO)
2022-05-05T16:41:00+05:30
Gossip Lanka Hot News





