මුදල් ඇමැතිකම් නොදී ඉන්නේ කාව හරි බිලීබාගන්නද?
අද දිනයේදීත් ඇමැතිවරු කිහිප දෙනකු දිව්රුම් දුන්නද තවමත් මුදල් අමාත්‍ය ධූරය කිසිවකුටත් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොමැත.
දේශපාලන ආරංචිමර්ග සදහන් කරන්නේ කිසියම් ප්‍රබලයකුට මෙම තනතුර ලබා දීම සදහා මෙසේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය ධූරය හිස්ව තබාගෙන ඇති බවකි.
ඒ සදහා තවමත් සාකච්ජා පැවැත්වෙමින් පවතින බවද දැනගන්නට තිබේ.
මුදල් ඇමැතිකම් නොදී ඉන්නේ කාව හරි බිලීබාගන්නද?
2022-05-23T12:23:00+05:30
Gossip Lanka Hot News






