21 කඩාකප්පල් කරන්න බැසිල් කුමන්ත‍්‍රණයේ - අරගලකරුවන්ගෙන් නිවේදනයක්!
ඉදිරිපත් කිරීමට යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිරතවන බව සර්ව පාක්ෂික අරගල කරුවෝ නම් සංවිධානයක් චෝදනා කරති.
21 කඩාකප්පල් කරන්න බැසිල් කුමන්ත‍්‍රණයේ - අරගලකරුවන්ගෙන් නිවේදනයක්!
2022-05-23T12:17:00+05:30
Gossip Lanka Hot News