ධුරයෙන් අස්වන්නැයි ජනාධිපති අගමැතිට දන්වයි... අගමැති එකග වේ... සදුදා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්!
කැබිනට් ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිවරයා ගේ ඉල්ලිමට සහයෝගය දක්වා තිබේ.
ඒ අනුව තමන් සදුදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
ධුරයෙන් අස්වන්නැයි ජනාධිපති අගමැතිට දන්වයි... අගමැති එකග වේ... සදුදා විශේෂ ප‍්‍රකාශයකට සූදානම්!
2022-05-06T21:45:00+05:30
Gossip Lanka Hot News