gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

EXCLUSIVE : හදිසි කැබිනට්ටුව රැස්වෙයි... හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන්න තීන්දු කරයි... හදිසි නීතිය-පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැනත් කතා කරයි!

අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී රටේ දැනට මතුව පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා වී තිබේ.

එහිදී තීන්දු වී ඇත්තේ හෙට දිනයේ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ජා කිරීමටය.

එහිදී හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සාකච්ජා වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.

මීට අමතරව පවතින තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝව සාකච්ජා වී ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka