දිවයින පුරා හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ!
අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රට තුළ හදිසි තත්වයක් ක‍්‍රියාත්මක කර තිබේ.
නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ රටේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහාත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහාත් හදිසි නීතිය පැනවූ බවයි.
දිවයින පුරා හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කෙරේ!
2022-05-06T22:51:00+05:30
Gossip Lanka Hot News






