gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආර්ථිකය ගොඩගන්න නම් ජනතාව ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි! අමෙරිකාව කරන්න ඕන දේ කෙළින්ම කියයි!

ආර්ථික ස්ථාවර භාවය ගොඩ නැගීමට නම්, ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ ලබා දිය යුතුව ඇතැයි, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය පවසයි.

ඊයේ දිනයේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවක දී ඇය මේ බව පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ට්වීටර් පණිවිඩයක්ද තානාපතිනිය විසින් නිකුත් කර තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka