සිසු විරෝධතාවයට කදුලු ගෑස් ගසා පන්නයි
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථාන පිවිසුම අසල දී මම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ ඔවුන් මාර්ග බාධක බිදගෙන ලංකා බැංකු මාවතට පිවිසීමට උත්සාහ කල අවස්ථාවේදීය.
සිසු විරෝධතාවයට කදුලු ගෑස් ගසා පන්නයි
2022-05-21T15:34:00+05:30
Gossip Lanka Hot News






