කයිවාරුව නම් මිනිස්සුන්ගේ සල්ලිවලින් තව ප්ලේන් 21ක් ගන්න... මෙන්න ශ්‍රී ලන්කන් එකේ දැන් තියෙන ප්ලේන්වල හැටි (VIDEO)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වත්මන් ගුවන් යානාවල තත්ත්වය පිළිබදව එහි ගමන් කළ ලාංකිකයකු වීඩියෝවක් නිකුත් කර තිබිණ.
ඒ අනුව පසුපස පේළියේ සිටින පුද්ගලයන් දෙදෙනකුට අංශක 35ක් පමණ ඇලවී තිරය භාවිත කළ යුතු බවත්, අනෙකාගේ ට්‍රෙී එක භාවිත කළ යුතු බවත්ය.
එමෙන්ම එම ගුවන් යානය 163 බස් රථයක් හා සමානව ගැස්සි ගැස්සී ආ බවද හෙතෙම කීය.
කයිවාරුව නම් මිනිස්සුන්ගේ සල්ලිවලින් තව ප්ලේන් 21ක් ගන්න... මෙන්න ශ්‍රී ලන්කන් එකේ දැන් තියෙන ප්ලේන්වල හැටි (VIDEO)
2022-05-03T15:26:00+05:30
Gossip Lanka Hot News





