gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තෙල් ගන්න එක සම්පූර්ණයෙන්ම ඉන්දියාවට දෙන්න කැබිනට් එක තීන්දු කරයි!

ඉන්දීය අපනයන-ආනයන බැංකුව විසින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටිකාලීන ණය පහසුකම යටතේ සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමෙන් ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන හතරක් සඳහා ලංසු කැඳවා ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka