gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුව දෙකඩයි... ජ්‍යේෂඨයෙකුගේ නායකත්වයෙන් අලුත් පක්‍ෂයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් මෙවර පත්වී සිටින මන්ත්‍රීවරුන් පිරිසක් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බවට ප්‍රකාශ කර ඇති මන්ත්‍රීන් සහ තවත් පිරිසක් එක් කරගෙන මෙම දේශපාලන පක්ෂය පිහිටුවන්නේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නව පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙස වත්මන් රජයේ ඉහල ධුරයක් දරන ජේෂ්ඨ නායකයෙකුට ආරාධනා කිරීමටද තීරණය කර ඇත.

පහුගිය මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වූ පක්ෂ රැසක් සමඟ නව දේශපාලන පක්ෂය ගිවිසුම් ගත වී සාමාජිකත්වය ලබා ගැනීමට ද තීරණය කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka